දේශීය

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

ඉතාලියෙන් වාර්තාවන මෙම මරණය ශ්‍රී ලාංකිකයකු මරණයට පත්වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වෙයි

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපතේ මෙසීනා ප්‍රදේශයේ විසූ ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙසේ එම වෛරසයට ගොදුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ 70 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකි.

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයකු මරණයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙම මරණය වාර්තා වෙයි.


සැලකිය යුතුයි – ඉහත ඡායාරූපය එම මරණය සම්බන්ධ ඡායාරූපයක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button