විදේශීය
foreign news category of janayugaya news website
-
සුපිරි නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට
ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා. මුමාබායි හි…
වැඩිදුර කියවන්න -
ජනපති ආර්යාව මුහුණු ආවරණ මසන්නට පටන් ගනියි….
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට සහාය වීම සඳහා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ බිරිඳ…
වැඩිදුර කියවන්න -
නොගිලෙන නැව ගිලී වසර 108යි
නොගිලෙන ගිලුණු නැව ලෙස හඳුන්වන ටයිටනික් නැව මුහුදු බත් වී වසර 108ක් වෙනවා. බ්‍රිතාන්‍ය මගී නෞකාවක් වූ ටයිටැනික් 1912 අප්‍රියෙල්…
වැඩිදුර කියවන්න -
“කොරෝනා හමුවේ බිය නොවී සිටින්න”
“බිය නොවන්න, බිය නොවන්න, මෙය බලාපොරොත්තුවේ පණිවුඩයයි” අනුගාමිකයන්ගෙන් හිස්වූ ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාස්කු දිනට පෙර අදහස් දක්වමින් පළමු වැනි…
වැඩිදුර කියවන්න -
ඇමරිකාවේ තත්ත්වය තවත් බරපතල වෙයි
කොරෝනා වෛරසය නිසා පැය 24 ක් තුල වාර්තා වූ ඉහළම මරණ ගණන ඊයේ(08) ඇමරිකාවෙන් වාර්තා වුණා. පැය 24ක් තුල මරණ…
වැඩිදුර කියවන්න -
ශාරුක් ඛාන්ගෙන් කොරෝනා මර්ධනයට සහාය
සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන Red Chillies International විසින් ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වෙනුවෙන් සිදු…
වැඩිදුර කියවන්න -
“නිරෝධායනයට යටත් නැත්නම් වෙඩි තබන්න” නියෝගයක්…!
නිරෝධායන ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති Rodrigo…
වැඩිදුර කියවන්න -
කොරෝනා – විනාඩි 15න් හඳුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඕස්ට්‍රේලියාවෙන්
ඕස්ට්‍රේලියාව විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි විනාඩි 15කින් හඳුනා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් නිෂ්පාදනය කර තිබෙනවා. එය ඉදිරි සතියේ…
වැඩිදුර කියවන්න -
පයින් – ගම් බිම් බලා යන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් 22ක් මිය ගිහින්
කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග මෝදි ආණ්ඩුව දින 21ට වසා දමනු ලැබීමත් සමඟ විශාල නගරවල රැකියාවේ යෙදුණු සංක්‍රමණික කම්කරුවන් අසරණව සිටිනවා.…
වැඩිදුර කියවන්න -
පූසෙකුටත් කොරෝනා
මිනිසකුගෙන් සත්වයකුට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන්…. බෙල්ජියමේ ලයිජ් හි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමෙන් සතියකට…
වැඩිදුර කියවන්න