දේශීය
local news category of janayugaya news website
-
“විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න” විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ පෙරවරු අටේ සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික…
වැඩිදුර කියවන්න -
‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’
‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත ‘මේ රටේ තිබෙන හැකියාවන් උද්දීපනය කළ යුතුය’යන්නට හොඳම නිදසුනක් සපයා…
වැඩිදුර කියවන්න -
තත්ත්ව පරීක්ෂණ සහ ලියාපදිංචිය තුට්ටුවකට ගණන් නොගෙන ගැබිණි මව්වරුන් අනතුරේ හෙලන ‘Cosmocare’
ශ්‍රී ලංකාවතුල ඖෂධ සහ ඒ ආශ්රිත දේවල් විකිණීම, නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ එම ඖෂධය ලියාපදිංචි කල…
වැඩිදුර කියවන්න -
හිටපු පොලිස් රාජ්‍ය ඇමතිගේ නිවසින් කසිප්පු බෝතල් 15ක් මාට්ටු
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙකු වන, නීතිය සහ සාමය පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය…
වැඩිදුර කියවන්න -
රූපලාවන්‍යාගාර හා සැලෝන් විවෘත කිරීමට යයි
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් දී…
වැඩිදුර කියවන්න -
පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් රට තුළ නැහැ
පවතින ගෝලීය වසංගත අවදානම සහ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකූ විට යළි පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති බව…
වැඩිදුර කියවන්න -
‘පොකුණා’ ඇත් පැටවා වෙඩි තබා ඝාතනය කරලා
උඩවලව ඇත් අතුරු සෙවනේ ඇති දැඩිකර වනයට මුදා හැර එහි ජීවත් වෙමින් සිටි පොකුණා නැමැති ඇත් පැටවාට උඩවලව පනහඩුමුල්ල කෙම්තුනේගල…
වැඩිදුර කියවන්න -
රාජපක්ෂ ආශ්චර්යයක්: රටේ මුළු පවුල් ගණනටත් වඩා 5000 බෙදලා
වංචාවට දූෂණයට තැනක් නොතැනක් නැත. අවස්ථාවක් නොඅවස්ථාවක් නැත. එයට ව්‍යසනය වුවද අවස්ථාවකි. ඒ සඳහා වූ හොඳම නිදර්ශනය අපට හමුවන්නේ පසුගිය…
වැඩිදුර කියවන්න -
පාසල් තවදුරටත් වැසේ….
රට පුරා සියලු පාසල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුළ පවතින තත්වය…
වැඩිදුර කියවන්න -
දේශීය කිරිපිටි මිල ඉහලට
ආනයනික කිරිපිටි මිල හා සමාන වන පරිදි දේශීය කිරිපිටි මිල ද ඉහළ නැංවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබාදී…
වැඩිදුර කියවන්න