දේශපාලන
Political category of janayugaya news website
-
රෑට කොට්ටය බදන් අඬන අය ගැන ජනපති කියූ කතාව.
පවුල් දේශපාලනය ගෙන ගිය පිරිස් මැතිවරණ පරාජය දරා ගත නොහැකිව රෑට කොට්ටය බදාගෙන අඬනවා ඇතැ’යි සිතෙන බව ජනාධිපති අනුර කුමාර…
වැඩිදුර කියවන්න -
රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න 100% සුුදානම්.
විටින් විට පක්ෂ මාරු නොකොට රට වෙනුවෙන් ඉදිරිපත් වීමට 100 % සූදානමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා…
වැඩිදුර කියවන්න -
සටන් කළා ඇති, මම නතර වෙනවා (Video)
සමගි වනිතා බලවේගයේ තනතුරුවලින් තමා ඉවත්වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ කොළඹ දී අද(13) විශේෂ…
වැඩිදුර කියවන්න -
කතාව බුදුන් වගේ, ක්‍රියාව දේවදත්ත වගේ – අජිත්, සජිත් ගැටෙයි (video)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවක් කැඳවා සජිත් ප්‍රේමදාසට චෝදනා කරමින් එම පක්ෂයෙන් ඉවත්…
වැඩිදුර කියවන්න -
බයිඩ්න්ගේ ආසියා ප්‍රතිපත්තිය
නිකුත් වෙමින් තිබෙන ඡන්ද ප්‍රතිඵල හා අමරිකානු දේශපාලන රැල්ල දෙස සැලකීමේ දී හාස්කමක් නොවන්නට, ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා බවට ජෝ…
වැඩිදුර කියවන්න -
ට්‍රම්ප් – අළුවිහාරේ න්‍යායෙන් දිනන්න හදයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය දිනන්නේ නැති බව පැහැදිලි වෙමින් තිබේ. හදිසියේම ජාතිය ඇමතූ ඔහු කිවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගනන් කිරීම දුෂිත…
වැඩිදුර කියවන්න -
දිනුවත් පැරදුණත් ජය ට්‍රම්ප්ට
අමරිකානු ජනාධිපතිවරණය ඊයේ (4) පැවැත්වුණා. ඒ බලයේ සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩ්න් අතරයි. ජනාධිපති ට්‍රම්ප්…
වැඩිදුර කියවන්න -
“මන්ත්‍රී ධූරය ඇතත් නැතත් අරමුණ වෙනුවෙන් කැපවෙනවා”
අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී…
වැඩිදුර කියවන්න -
සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ශයේ අනුමැතිය ඇතිව නිර්මාණය කළ එකක්
සමගි ජනබල පෙරමුණේ ප්‍රධාන කොටස්කරු එක්සත් ජාතික පක්ෂය. සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ පෙරමුණක් බව රෝසි සේනානායක…
වැඩිදුර කියවන්න -
සජිත් කාදිනල්ගෙන් සමාව ඉල්ලයි
මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගෙන් සජිත් ප්‍රේමදාස මහතා අද දින සමාව ඇයැද සිටියේය. හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාදිනල් තුමා දේශපාලනය කරන…
වැඩිදුර කියවන්න