දේශපාලන
Political category of janayugaya news website
-
“ලෝක වෙළෙඳපොළේ මොනවා වුණත්, අපේ තෙල් මිල අඩු කරන්නෙ නෑ”
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොතරම් ප්‍රතිශතයකින් අඩු වුව ද, මෙරට තෙල් මිල අඩු නොකරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන…
වැඩිදුර කියවන්න -
විජයකලා, මැතිවරණයට යාපනයේ තාප්ප වනසයි
එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කරන හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යාපනයේ අලංකාර කල තාප්ප…
වැඩිදුර කියවන්න -
“කොරෝනා මෙච්චර වැඩි වුනේ නිමල් ලාන්සා නිසා”
රටක් ලෙස අප මේ ප්‍රශ්ණය කළමණාකරණය කිරිමේදි වැරදුන පළමු තැන වූයේ ඉතාලිය වැනි රටවල සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධානයට යොමුකිරිම සදහා…
වැඩිදුර කියවන්න -
ඩිල්ෂාන්ට, කමලනාත්ට, මුතුහෙට්ටිගමට නාමයෝජනා නෑ
පසුගියදා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ පරිදි මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන්…
වැඩිදුර කියවන්න -
“මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතුයි”
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැන් නම්බු පිටින් විශ්‍රාම යායුතු කාලය එළඹ ඇති බව ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමි පවසයි.…
වැඩිදුර කියවන්න -
රතන හිමි වියත්මග කඩාගෙන වෙන් වෙයි – ඥානසාර හිමි ඡන්දයට
පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
වැඩිදුර කියවන්න -
මහින්ද කුරුණෑගලින් එන්න අත්සන් තබයි
එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට අදාළ නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.…
වැඩිදුර කියවන්න -
“රවීව සඟවාගෙන ඉන්නේ JVP එක” – මහින්ද රාජපක්ෂ
මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක…
වැඩිදුර කියවන්න -
“ඉන්ධන මිල අඩු කලොත් ජනතාව රස්තියාදුවේ යන්න පුරුදු වෙයි” – ගම්මන්පිල
ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල අඩු වූවද ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල අඩු කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල…
වැඩිදුර කියවන්න -
යෝෂිත රාජපක්ෂ බදුල්ලෙන් මහමැතිවරණයට එන ලකුණු…. නාවික හමුදාවෙනුත් ඉවත් වීමට සූදානම්….
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති…
වැඩිදුර කියවන්න