දේශපාලන
Political category of janayugaya news website
-
“මන්ත්‍රී ධූරය ඇතත් නැතත් අරමුණ වෙනුවෙන් කැපවෙනවා”
අපේ ජනබල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී…
වැඩිදුර කියවන්න -
සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ශයේ අනුමැතිය ඇතිව නිර්මාණය කළ එකක්
සමගි ජනබල පෙරමුණේ ප්‍රධාන කොටස්කරු එක්සත් ජාතික පක්ෂය. සමගි ජනබලවේගය කියන්නේ එක්සත්ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ පෙරමුණක් බව රෝසි සේනානායක…
වැඩිදුර කියවන්න -
සජිත් කාදිනල්ගෙන් සමාව ඉල්ලයි
මැල්කම් කාදිනල් රංජිත් පියතුමාගෙන් සජිත් ප්‍රේමදාස මහතා අද දින සමාව ඇයැද සිටියේය. හරීන් ප්‍රනාන්දු මහතා විසින් කාදිනල් තුමා දේශපාලනය කරන…
වැඩිදුර කියවන්න -
මහේල තිලංග ගෙන් සමාව ඉල්ලයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන…
වැඩිදුර කියවන්න -
සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
වැඩිදුර කියවන්න -
අගමැති මහින්දට තවත් “ඇමතිධූරයක්”
අද (01) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නව, ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය…
වැඩිදුර කියවන්න -
“පවිත්‍රා නෝනා ඉල්ලා අස්වෙන්න ඕනෑ….. ජනාධිපතිවරයා මුල සිටම කිසිම දැක්මකින් කටයුතු කළේ නැහැ”
“විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමිකරමින් පාස්කු ප්‍රහාරය එල්ලකර අදට (21) (මෙය ඊයේ පැවැත්වූ කතාවකි) වසරක් සම්පූර්ණ වෙනවා. මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ,…
වැඩිදුර කියවන්න -
COVID 19 සහ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිවේදනයක්
කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර ඇත. 1981 අංක 1…
වැඩිදුර කියවන්න