වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය

මෙම ලියවිල්ල ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා, සිවිල් ක්‍රියාකාරියකු වන ගාමිණී වියන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන, ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන්, උතුරු නැගෙනහිර ක්‍රියාකාරී වෙබ් මාධ්‍යවේදීන් හා වසර 2012 සිට නොයෙක් ක්ෂේත්‍රයන් හි වියතුන් විශාල පිරිසක් සමඟ සංවාදයට ලක්කර සකසන ලද්දකි.

කෙසේවුවද, මෙය වෙබ් මාධ්‍ය ආචාරධර්ම සඳහා වන අවසන් ලියවිල්ල නොවන අතර මෙය තවදුරටත් සංවාදයට විවෘත ලියවිල්ලකි.

Back to top button