දේශපාලන
Political category of janayugaya news website
-
රනිල් ඉවත් වෙයි….
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත. ඒ අනුව ඉදිරි…
වැඩිදුර කියවන්න -
මහින්දගේ උපන් දිනයට සුබ පතමින් ගෝඨා වැඩ අරඹයි !
ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අද (18) අග විනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දිව්රුම් දුන්නේය. ඒ අනුරාධපුරයේ රුවන්වැලි සෑය…
වැඩිදුර කියවන්න -
ඉතින්, සුබ ගමන් මෛත්‍රී….!
2015 ජනවාරි 09 දා පත් වූ මේ රටේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින (18) තම ධුරයෙන් විශ්‍රාමයාම…
වැඩිදුර කියවන්න -
“ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ”
ජාතික ජන බලවේගයට මෙවර හිමිවූ ඡන්ද ප්‍රමාණය ගැන සතුටුවීමට නොහැකි බව අද (17) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර පවසා සිටියි.…
වැඩිදුර කියවන්න -
“ගෝඨාගේ තැපැල් ඡන්ද ජයග්‍රහණය බොරුවක්….” බැසිල්ගේ සැලසුමක්….
2019 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ සතු වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට පොහොට්ටු කඳවුර කටයුතු…
වැඩිදුර කියවන්න -
“මම කිසිම දෙයකින් සැළුණේ නෑ”
ධුරයෙන් ඉවත් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (16) ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීම අවසාන වීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ සිට…
වැඩිදුර කියවන්න -
“ජනාධිපතිවරණය සාමකාමී මම නිසා”
පෙර ජනාධිපතිවරණ හා වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය අතිශය සාමකාමීය. බරපතල ප්රචණ්ඩ ක්‍රියා තබා සාමාන්‍ය මට්ටමේ ප්රචණ්ඩ ක්‍රියා හෝ වාර්තා…
වැඩිදුර කියවන්න -
ඡන්දෙ දෙන්න බුරුතු පිටින් පිටරටින් එනවා කියන එකත් පොහොට්ටුවේ බොරුවක් – මෙන්න සාක්ෂි
එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් අති විශාල පැමිණෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
වැඩිදුර කියවන්න -
“මල්ලි පැරදුනොත් අපි ඇමරිකා යනවා”
නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා සහ එහි නිර්මාතෘවරයා සිය වාසභූමිය ලෙස තෝරාගෙන තිබෙන ඇමරිකා එක්සත් ජනපදය…
වැඩිදුර කියවන්න -
ආණ්ඩු භේදයක් නැති ජාතිවාදී අපරාධ
ඔබ සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු වූයේ කෙසේද? ඒ ඔබේ පියාගේ උප්පැන්න සහතිකයේ එසේ කොටස් කිරීමක් දක්වා තිබූ නිසා…
වැඩිදුර කියවන්න