දේශපාලන
Political category of janayugaya news website
-
“පුලුවන්නම් මාව හිරේ දාපං” – විල්පත්තුවේ නැවත පදිංචි කරන්න සහය දුන්නේ රාජපක්ෂලා
මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති…
වැඩිදුර කියවන්න -
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරන්න කරපු ඉල්ලීම ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා
දේශපාලන වශයෙන් තමන්ව මර්දනය කිරීමට උත්සාහ ගැනීම තුළින් තමන් වත්මන් රජයට අභියෝගයක්ව ඇති බව පෙන්නුම් කරන බව හිටපු අමාත්‍ය පාඨලී…
වැඩිදුර කියවන්න -
විල්පත්තු නඩුවෙන් බදියුදීන් නිදහස්…?
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත්‍රයක් මඟින් ප්රකාශ්යට…
වැඩිදුර කියවන්න -
“රැඩිකල් මංගල” දේශපාලනයෙන් සමුගනී
හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත. ඉදිරි කාලයේ දී තමන්…
වැඩිදුර කියවන්න -
“හොරු නැතැයි කියන” නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
වැඩිදුර කියවන්න -
“මහින්දගේ අගමැති සිහිනය” සැබෑ වෙයි
මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,…
වැඩිදුර කියවන්න -
ජනාධිපති වුණු නිසා ගෝඨා කෞතුකාගාර නඩුවෙන් නිදහස්
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක…
වැඩිදුර කියවන්න -
රනිල් සමු ගනී….!
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත්…
වැඩිදුර කියවන්න -
මෛත්‍රිපාල සිරිසේන ආයෙමත් සභාපති වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය…
වැඩිදුර කියවන්න -
මහින්ද අගමැතිකම එපා කියයි
මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුරය බාර ගන්නා තෙක් භාරකාර රජයක අගමැති පදවිය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර…
වැඩිදුර කියවන්න