දේශපාලන
Political category of janayugaya news website
-
මහින්දටවත් ගනුදෙනුවලට ඇඟිලි ගහන්න බැරිවෙන්න ගෝඨාභයගෙන් නියෝගයක්
අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ…
වැඩිදුර කියවන්න -
‘මිරිස්කුඩු ගැසූ ප්‍රසන්න රණවීර’ ඉන්දියාවේ ඉතිහාසය අලුතින් ලියයි…!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දියාවෙහි නිල සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඉන්දියාවෙහි ඉතිහාසය…
වැඩිදුර කියවන්න -
මෛත්‍රී – දහම්ටයි, චතුරිකාටයි ලක්ෂ 3,289ක වාහන ගෙන්වලා
පසුගිය යහපාලනය රජය විසින් මැති ඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ…
වැඩිදුර කියවන්න -
“අතීතයට දොස් එපා…. මා රට හදන්නම්, වගකීම භාර ගත්තේ රට වැටී ඇති බව දැනගෙනයි”
අතීත පාලකයන්ට දොස් නැගිය යුතු නැති බවත්, ඒ සියලූම බාධක ජය ගෙන තමන් රට ගොඩ නගන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ…
වැඩිදුර කියවන්න -
මහින්දාන්නදට එරෙහි විරෝධය නිසා සුනිල් හඳුන්නෙත්ති නැවතත් COPE සභාපති ලෙස පත්වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළිත් වරක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයට තෝරා…
වැඩිදුර කියවන්න -
ගෝඨාභයගේ තීරණවලට බැසිල් පයින් ගසයි
බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අසාධාරණයට ලක්වූවා යයි කියන බහුතර පිරිසක් ගොස් හමුවී ඇත. ඔවුන්, තමන්ට ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න -
කෝප් කමිටු සභාපති ධුරය වංචා චෝදනා තියෙන මහින්දානන්දට…?
පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දිනයේ පත්කිරීමට නියමිතව තිබේ. එම…
වැඩිදුර කියවන්න -
රන්ජන්ට නැවතත් කෝප් කමිටු සාමාජිකත්වය
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද සිටින බව වාර්තා වේ. කථානායක කරු ජයසූරිය කාරක…
වැඩිදුර කියවන්න -
දුමින්ද බැරිනම් රේනෝ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දැනට බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ සොහොයුරු රේනෝ සිල්වා තරඟ කිරීමට සූදානම් වන බව දැනගන්නට…
වැඩිදුර කියවන්න -
72 වන නිදහස් සැමරුම: ජනාධිපති ගෝඨාභයගේ කතාවේ කරුණු 11ක්
72 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවය අගහරුවාදා (පෙබ: 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.…
වැඩිදුර කියවන්න