දේශීය

නව කතානායකවරයා ලෙස අශෝක රන්වල පත් කෙරේ.

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකු නම්කරන ලෙස නිවේදනය කළ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ සඳහා අශෝක රංවල මහතාගේ නම යෝජනා කරනු ලැබුවා.

එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි .

ඒ අනුව මින් ඉදිරියට අභිනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අශෝක රංවල මහතා කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button