දේශීය
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම හෙට
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට(21) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කෙරෙන්නේ ජනාධිපති අනුරකුමාර දිසානයක ඉදිරියේ දීයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහත පිරිස ඒ අතර සිටින බවයි.
නාමල් කරුණාරත්න
ලක්ෂ්මන් නිපුන අරච්චි
සුනිල් වටගල
නලින් හේවගේ
මහින්ද ජයසිංහ
වසන්ත පියතිස්ස
චතුරංග අබේසිංහ
නිලන්ති කොට්ටහච්චි
සේන නානයක්කාර
ජගත් මනුවර්ණ
සුගත් තිලකරත්න
නාරයන පිල්ලෛ
සිවනානන් රාජා
සිල්වතම්බි තිලකනාදන්
ටි.බි සරත්
ගමගෙදර දිසානායක
චන්දන අබේරත්න
අරුණ් හේමචන්ද්‍ර
මංගල සුරවීර අරච්චි
කුෂණි ජයසිංහ
ශාන්ත පද්මකුමාර
ගීතා හේරත්