දේශීය
local news category of janayugaya news website
-
කොරෝනා භීතිකාව මැද වෙළෙඳ කලාප කම්කරුවන් පඩි නැතිව ගෙදර යවති
කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සදහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම නිසා නිදහස් වෙළඳ කලාපයේ කොටුවී සිටි සේවක සේවිකාවන් දහස්…
වැඩිදුර කියවන්න -
‘මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු’ සුනිල් රත්නායක නිදහස් කෙරේ….
මිරුසුවිල් ප්‍රදේශයේ සිදුවූ සමූහ ඝාතනයට නීතියෙන් වරදකරුව, වසර හතරහමාරක පමණ කාලයක සිට බන්ධනාගාරගතව සිටින යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර්…
වැඩිදුර කියවන්න -
සිංහරාජයේ මහා පරිමාණ වෙනිවැල් ජාවාරමක් – ඇඳිරි නීතිය කාල සීමාවේදී
ඇඳිරිනීතිය පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තා වෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ…
වැඩිදුර කියවන්න -
ඇඳිරි නීතිය දාන්න කලින් ගේට්ටු වහල වැඩ ගත්ත, කටුනායක ඇඟලුම් සේවිකාවන් 20000කගේ කතාව
හදිසියේ පැනවූ ඇඳිරි නීතිය තත්වය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට අපොහොසත් වූ ඇඟලුම් සේවිකාවන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් කටුනායක නිදහස්…
වැඩිදුර කියවන්න -
කොරෝනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය යයි
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපතේ මෙසීනා ප්‍රදේශයේ විසූ ශ්‍රී ලාංකිකයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙසේ එම වෛරසයට…
වැඩිදුර කියවන්න -
පත්තර සමග කොරෝනා අවදානමක්
COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති. ඔවුන් පවසන්නේ පුවත්පත් බෙදා…
වැඩිදුර කියවන්න -
ඡන්දය මැයි මැදත් පසු වේ
පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිනයක් නියම නොකර එය කල් තබා ඇත. එම දිනය අනිවාර්යයෙන්ම 2020 මැයි මස 14 දිනයෙන් ඔබ්බෙහිවූ දිනයක්…
වැඩිදුර කියවන්න -
“සැමන් කියන්නේ මේ වගේ කාලයක, සෞඛ්‍යය ආරක්ෂිත කෑමක් නෙමයි….” – වෛද්‍ය ජේ.සී. කස්තුරිආරච්චි
රට පුරා වෛරසයක් පැතිරී යන මෙවැනි පසුබිමක සැමන් ආහාරයට ගැනීම එතරම් සෞඛ්‍යය ආරක්ෂිත නොවන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරී ජේ.සී. කස්තුරිආරච්චි…
වැඩිදුර කියවන්න -
“කොරෝනා මඩින ඖෂධයක් ලංකාවේ තියනවා…. ඒක තවමත් රහසක්”
කොරෝනා වෛරසය මැඩලිය හැකි ඖෂධයක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සතු බව කොරෝනා වැලැක්වීමේ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක වන විශේෂඥ වෛද්‍ය සීතා…
වැඩිදුර කියවන්න -
“මම ශ්‍රී ලංකා ටුවරිසම් එකේ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි” – ඉරාජ් කියයි
lankanewsweb.org වෙබ් අඩවියේ පළවී තිබුණු “ජනතා මුදල් විනාශ කරමින් රටට කොරෝනා ගෙනා අමන තකතීරු දිලිත්, ඉරාජ් වහා අත්අඩංගුවට ගනු !.…
වැඩිදුර කියවන්න