දේශීය
local news category of janayugaya news website
-
විජමු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
කෝවිඩ් ආසාධිතව සිටි විජමු ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි මෙතෙක් කෝවිඩ් ආසාධිතව සිටි අය අතරින් මිය ගිය ඉහළම ශ්‍රීලාංකික රාජතාන්ත්‍රිකයා ඔහුය.…
වැඩිදුර කියවන්න -
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව සමගි ජනබලවේගය නඩු මගට
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත. එම පක්ෂය විසින් නිවේදනයක් නිකුත්…
වැඩිදුර කියවන්න -
ට්‍රොට්ස්කි ඇතුළු පිරිසකට ගෝඨාභයගෙන් නව පත්වීම්
නව මහාධිකරණ විනිසුරුවන් 12 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ පත්වීම් ලිපි ජනාධිපති රාජපක්ෂ විසින් අද (10) භාර දෙන ලදී. ඒ අනුව…
වැඩිදුර කියවන්න -
කොරෝනා හැදුණු හිටපු කතානායක IDH-ICU වෙත
හිටපු කතානායක වි.ජ.මූ ලොකුබණ්ඩාර අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇත. හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාරට කොවිඩ් ආසාදිත…
වැඩිදුර කියවන්න -
ජීවත්වීම වෙනුවෙන් ජන සටන අරඹමු – සජිත්
වෙන්දේසිය ගජරාමෙට සිදුවන බවත් බඩු මිල අහස උසට නැග ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(06) ලුණුගම්වෙහෙර අග්බෝපුර සත්කාරය විපක්ෂ නායක…
වැඩිදුර කියවන්න -
මහජන බැංකුවේ සභාපති දැවැන්ත මුල්‍ය වංචාවක – සිංහලේ විවාදයකට ආරාධනා කරයි
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ විසින් සිදුකර තිබේන මුල්‍ය අවභාවිතාවන් පිළිබඳව සොයා බැලිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව කොමිසමක් පත්…
වැඩිදුර කියවන්න -
කොරෝනා ආසාධනය වී සිටි දොස්තර නෙවිල් ප්‍රනාන්දු මිය යයි – බිරිදත් අයි.ඩී.එච්.
සයිටම් ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කෝවිඩ්-19 ආසාධනය වීම හේතුවෙන් අද (4) පස්වරුවේ අභවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 89…
වැඩිදුර කියවන්න -
නිදහස් දිනයේ දී ජනාධිපති කළ සැර කතාව
73 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද දේශණය මෙහි දැක්වෙයි. අපේ මව්බිම යටත්…
වැඩිදුර කියවන්න -
දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කිරීම ඇතුළු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවලට කැබිනට් අනුමතැතිය
දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කිරීම ඇතුළු වෝජනා ගණනාවක් සහිත දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට කැබිනට් අනුමතැතිය හිමිව…
වැඩිදුර කියවන්න -
මොකද්ද මේ ජනාධිපති පොදු සමාව (Video)
“මොකද්ද මේ ජනාධිපති පොදු සමාව – රංජන්ට දුමින්දට නිදහස ලැබෙයිද” යනුවෙන් නීතිවේදී භාරත ප්රභාෂණ තෙන්නකෝන් විසින් සකස් කරන ලද වීඩියෝවක්…
වැඩිදුර කියවන්න