දේශීය
local news category of janayugaya news website
-
පාර්ලිමේන්තු පොකුර තවත් පුළුල් වේ
පාර්ලිමේන්තුව නියෝජනය කරන තිදෙනෙකුටම කොවිඩ් ආසාදනය වීමත් සමඟම “පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක්”ආරම්භ වීමේ අවදානමක් මතුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ…
වැඩිදුර කියවන්න -
ජනපතිගේ තර්ජනාත්මක ප්‍රකාශය ගැන හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අම්පාර ප්රදේශවේ දී සිදු කරනු ලැබූ තර්ජනාත්මක ප්රකාශවක් සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලත්…
වැඩිදුර කියවන්න -
සජිත් ඉන්දීය විදේශ ඇමති හමුවේ
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් ඊයේ(06) සිදුවිය.…
වැඩිදුර කියවන්න -
ෆයිසර් – ඔක්ස්ෆර්ඩ් එන්නත් ලංකාවට නෑ. ගෙනාවත් ගේන්නේ ලාභදායී ඉන්දීය එන්නතක්
කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට…
වැඩිදුර කියවන්න -
ගෝඨාභය ආණ්ඩුව – අනුරාධපුරය වාණිජ අගනගරයක් කරන්න යයි
මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන…
වැඩිදුර කියවන්න -
ආණ්ඩුව ගෙනාපු යුක්රේන් සංචාරකයෝ – රටට ලාභ ද පාඩු ද
අංණ්ඩුව ගෙනාපු යුක්රේන් සංචාරකයෝ – රටට ලාභ ද පාඩු ද https://youtu.be/MxuFQRUTBdc
වැඩිදුර කියවන්න -
ආයුධ ගබඩාවක් පවත්වාගන ගිය ඌවතැන්නේ සුමනට ජනාධිපති සමාව
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන නැමැත්තාට ජනපති සමාව ලබාදීමට කටයුතු කර ඇති බවට ජනාධිපති මාධ්‍ය ඒකකය…
වැඩිදුර කියවන්න -
ජනාධිපති කොමිසමේ අරමුණු ඉටු වේ – දුමින්ද සිල්වා ගැන ජනාධිපති කොමිසම සානුකම්පිත වේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර…
වැඩිදුර කියවන්න -
දළදා මාලිගාව ශ්‍රී ලාංකිකයින්ට තහනම් කලාපයක් වේ
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සඳහා සංචාරය කළ හැක්කේ ස්ථාන 12කට පමණක් බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි. ඒ…
වැඩිදුර කියවන්න -
කාලි පැණිය ෆේල් – පැණියේ අග්‍ර කොටස බිවූ කතානායකත් නිරෝධායනේ
කතානායක මහින්ද යාපා අබේවර්ධන හුදෙකලා කිරීමකට ලක් වී තිබේ. ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් සිය නිල නිවසේ…
වැඩිදුර කියවන්න