දේශීය
local news category of janayugaya news website
-
සෞදි අධිකරණයක් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සිරගත කරයි
සෞදි අරාබියේ ප්‍රකට කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ලුජේන් අල්-හැත්ලූල්ට වසර පහක් සහ මාස අටක සිර දඩුවමක් ලබා දීමට සෞදි අධිකරණය විසින්…
වැඩිදුර කියවන්න -
විග්නේශ්වරන්; ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු ඉල්ලා සිටී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රජයට “තවත් කාලයක්” ලබා දීමේ අදහස ප්‍රතික්ෂේප කළ හෙයින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය…
වැඩිදුර කියවන්න -
කොරෝනා අලුත් ප්‍රබේදයක් – දැනටමත් රටවල් ගණනාවක පැතිරී හමාරයි
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් පහකින් වාර්තා වී ඇති බවට වාර්තාවනවා. ඒ අනුව…
වැඩිදුර කියවන්න -
ෆයිසර් එන්නත භාවිතයට යුරෝපා සංගමයේ අනුමැතිය
යුරෝපා රටවල සිටික වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම සදහා අනුමැතිය හිමිව තිබේ. විශේෂඥ රැස්වීමකින් අනතුරුව යුරෝපා…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් මිනී ආදාහනය නොකර ශීතාගාරවලට – ආණ්ඩුව තීරණය කරයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භුමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරූ සිසිල් කළ…
වැඩිදුර කියවන්න -
ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව, පැරීසියේ උද්ඝෝෂණයක් – ලොව පුරා රැල්ලක්
Covid-19 වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින් ප්‍රංශයේ…
වැඩිදුර කියවන්න -
පැණි ධම්මිකය මානසික රෝග ලක්ෂණ තියනවා. වහාම පරීක්ෂා කළ යුතුයි – මනෝ වෛද්‍ය විශේෂඥ
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ…
වැඩිදුර කියවන්න -
අපිව ගණන් ගන්නේ නෑ – දයාසිරි හඩා වැලපෙයි
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලුව ද එය නොලැබුන බවත්, බැසිල් රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක්…
වැඩිදුර කියවන්න -
අවුරුදු කන්න රාජ්‍ය සේවකයින්ට ණයක්
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ අභියෝග රැසකට මුහුණ දී සිටින රාජ්‍ය සේවකයින් සඳහා එළඹෙන උත්සව සමය වෙනුවෙන් පරිපූරක උත්සව ණය…
වැඩිදුර කියවන්න -
මාලදිවයිනේ හිටපු විදේශ ඇමතිගෙන් ලංකාවට දොස්
ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් සඳහන් කරයි.…
වැඩිදුර කියවන්න