දේශීය
local news category of janayugaya news website
-
Facebook ලියන්නන්ට නඩු දමන පොලිසියට – උසාවියෙන් අවවාද
අන්තර්ජාලයේ සාවද්‍ය පුවත් පළ කළ බවට චෝදනා නගමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන උසාවියට ගෙන ඒමට පෙර ඔවුන් සිතා මතාම යම් වරදක්…
වැඩිදුර කියවන්න -
ළමා වීඩියෝ පට රැල්ලට එරෙහිව පැමිණිල්ලක්
මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන ළමුන් යොදාගෙන කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ජාතික ළමා…
වැඩිදුර කියවන්න -
විවේචකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි – මානව හිමිකම් කොමිසම පොලිස්පතිට ලියයි
රාජ්‍ය නිලධාරීන් හෝ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් කරන ඕනෑම අත්අඩංගුවට ගැනීමක් ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව…
වැඩිදුර කියවන්න -
ගෙයින් එළියට බහින්න අලුත් නීති
ඇඳිරි නීතිය නොමැති කාලයේදී අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයන්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොටගනිමින්…
වැඩිදුර කියවන්න -
චූදිත භික්ෂුවට ඇප ගන්න බලෙන් අයිපීගේ ටිකට් කපයි !
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි භික්ෂුව අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර…
වැඩිදුර කියවන්න -
“රජයක් හැටියට අපි හැමදේම කළා…. ජනතාව වගකීම් විරහිතව රෝගය බෝ කළා”
කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගෙන තිබියදී ඇතැම් පුද්ගලයින්ගේ වගකීම් විරහිත හැසිරීම් නිසා විශාල පිරිසකට රෝගය…
වැඩිදුර කියවන්න -
ඉන්දියාවෙන් එන සිසුන්ගේ ටිකට්වලට 58,650ක් ඉල්ලලා
අප්‍රේල් 25 දින ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකාව වෙත ගෙන්වාගැනීමට නියමිත ලාංකික සිසුන්ගේ ගුවන් ටිකට්පතක් සදහා රුපියල් 58,650ක මුදලක් ශ්‍රීලංකන්…
වැඩිදුර කියවන්න -
පාස්කු දින ප්‍රහාරය – හිටපු ජනාධිපති සිරිසේනගේ භූමිකාව
බුද්ධි අංශ විසින් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා දී තිබියදීත් ප්‍රහාර වලක්වා නොගැනීමට කටයුතු කළ බවට එවකට ලංකාවේ ජනාධිපතිවරයා…
වැඩිදුර කියවන්න -
වසංගත මර්දනයේ ප්‍රගතිය ගැන ආණ්ඩුව ‘මවාපෑමක’
කොරෝනා රෝගීන් හඳුනා ගැනිමේ පරීක්ෂණ තීව්ර නොකර කොවිඩ් 19 මර්දනය කර ඇති බවට ආණ්ඩුව විසින් මවාපාමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු…
වැඩිදුර කියවන්න -
කොරෝනා නිසා වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනකට රැකියා නැතිවන ලකුණු
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩ පිළිවෙල යටතේ නිවෙස් බලා ගොස් සිටින නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් දස දහස් සංඛ්‍යාත…
වැඩිදුර කියවන්න