දේශීය
local news category of janayugaya news website
-
සජිත්ට විපක්ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට එයිද?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි…
වැඩිදුර කියවන්න -
පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මරුට
තෙල්දෙණිය ප්‍රදේශයේ නිවසක කාමරයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවකු මියගොස් තිබෙනවා. ඔහු 16 හැවිරිදි වියේ පසු වූ බවයි…
වැඩිදුර කියවන්න -
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
උතුර සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
වැඩිදුර කියවන්න -
නියෝජ්‍ය පොලිස්පති නාලකගේ පරීක්ෂණ ගැන අධිකරණයෙන් නියෝගයක්
ඉකුත් යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ,…
වැඩිදුර කියවන්න -
මීළඟ කතානායක නිහාල් ගලප්පත්ති ද?
ජාතික ජන බලවේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසට පත් කිරීමට…
වැඩිදුර කියවන්න -
පළමු කැබිනට්ටුව රැස්වෙයි – නලින්දට අලුත් තනතුරක්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පවත්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය…
වැඩිදුර කියවන්න -
IMF දූත මණ්ඩලය ජනපති සහ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවෙයි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්…
වැඩිදුර කියවන්න -
අදත් මි.මී.100 ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි අද (19) දිනයේත් බලාපොරොත්තු විය…
වැඩිදුර කියවන්න -
List එකෙන් පාර්ලිමේන්තු යන මාලිමාවේ Set එක මෙන්න …
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා තෝරා ගන්නා ලද නම් නිකුත් කර තිබෙනවා. ඒ එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය…
වැඩිදුර කියවන්න -
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට (18) පෙ.ව. 10.00 ට දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…
වැඩිදුර කියවන්න