දේශීය
මීළඟ කතානායක නිහාල් ගලප්පත්ති ද?
ජාතික ජන බලවේගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසට පත් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.
නව පාර්ලිමේන්තු ව රැස්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (21) දිනයේදී යි.