දේශීය
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට (18) පෙ.ව. 10.00 ට දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
දිවුරුම් දීම සිදුවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මේ අනුව සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.