දේශීය
local news category of janayugaya news website
-
List එකෙන් පාර්ලිමේන්තු යන මාලිමාවේ Set එක මෙන්න …
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා තෝරා ගන්නා ලද නම් නිකුත් කර තිබෙනවා. ඒ එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය…
වැඩිදුර කියවන්න -
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට (18) පෙ.ව. 10.00 ට දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තුවට අලුතින් පත් වූවන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ…
වැඩිදුර කියවන්න -
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.
මන්නාරම සිට කන්කන්තූරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
වැඩිදුර කියවන්න -
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල හෙට (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
වැඩිදුර කියවන්න -
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය හා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වැනිදා
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළැඹෙන 21 වැනිදා ආරම්භ වීමත් සමඟම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයද එහිදී එළිදැක්වීමට නියමිත බව…
වැඩිදුර කියවන්න -
ගල්කිස්සේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඔහු…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි .
අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024 නොවැම්බර් 21…
වැඩිදුර කියවන්න -
පාසල් ප්‍රශ්න පත්‍රයට මාලිමාව ගැන ප්‍රශ්න දැමූ අයටත් ප්‍රශ්නයක්
පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්ව තිබීම සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන,…
වැඩිදුර කියවන්න -
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීම සම්බන්ධ නව යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ලබා දෙන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක…
වැඩිදුර කියවන්න