දේශීය

පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි .

අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 නොවැම්බර් 21 වන දින පෙ.ව.10.00 ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බවයි, ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button