දේශීය

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇතිව තිබෙනවා.

ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ඊට අදාළ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button