දේශීය
පාර්ලිමේන්තුවට අලුතින් පත් වූවන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා සුදුස්සන්ගේ ලේඛනය ලබා දෙන්නැ‘යි එම කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.