විදේශීය
foreign news category of janayugaya news website
-
“පූජකවරුන්ගෙන් සිදුවුණු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි”
ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා එල්ල වී ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත්…
වැඩිදුර කියවන්න -
ලංකාවේ උපන් එංගලන්ත නගරාධිපතිනියට ‘ලංකාව නිසා’ තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම්
එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ උපන් කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි…
වැඩිදුර කියවන්න -
ගුවන් යානයක් පැහැරගනී
බංගලාදේශ ගුවන් සේවයට අයත් ‘බිමාන් 147’ දරණ ගුවන් යානය මද වේලාවකට පෙර ඩැකා නුවර සිට ඩුබායි වෙත පියාසර කරමින් සිටියදී…
වැඩිදුර කියවන්න -
වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂය යළිත් හමුවේ
වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂයක් වසර 38 කට පසු යළි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස්…
වැඩිදුර කියවන්න -
හමුදා සාමාජිකයින්ට රාජකාරී වේලාව තුළ Smartphone භාවිතය තහනම් කරයි
රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජකාරී වේලාවේදී ස්මාට් ජංගම දුරකථන භාවිත වළක්වමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා. එහිදී…
වැඩිදුර කියවන්න -
කාමෝද්දීපන ප්‍රකාශන ඇතුලත් වෙබ් අඩවි 20,000ක් වාරණය කරයි
බංගලාදේශය විසින් කාමෝද්දීපන ප්‍රකාශන (Porn) ඇතුලත් වෙබ් අඩවි 20,000 කට ආසන්න ප්‍රමාණයකට ඇතුල් වීමට මග අහුරා තිබේ . ඔවුන් මෙම…
වැඩිදුර කියවන්න -
ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ
ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු…
වැඩිදුර කියවන්න -
ලෝකප්‍රකට ‘සිපගත් නාවිකයා’ ජීවන ගමන නිම කරයි
දෙවැනි ලෝක යුද්ධය නිමාවේ සතුට සමරමින් 1945 වසරේදී නිව්යෝක් ටයිම්ස් චතුරස්රයේ නාඳුනන තරුණියක සිප වැලඳ ගත් ලෝක ප්‍රකට ඡායාරූපයේ සිටි…
වැඩිදුර කියවන්න -
ළමුන් 276ක් අපයෝජනය කළ අපරාධකරුවෙකුට වසර 60ක සිරදඬුවමක්
ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් වසර 60ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ජුවාන්…
වැඩිදුර කියවන්න