විදේශීය
foreign news category of janayugaya news website
-
දූෂණ චෝදනාලත් හිටපු ජනපති වෙඩි තබා ගනියි
පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.…
වැඩිදුර කියවන්න -
නොත්‍රදාම් ගින්නට පෙර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි
නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකනට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබේ. එය ලබාගෙන…
වැඩිදුර කියවන්න -
ඓතිහාසික කතෝලික දේවස්ථානයක් ගිනි ගනියි
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන්, මංසලකුණක්…
වැඩිදුර කියවන්න -
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය අද
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(11) ආරම්භ වේ. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය මෙයයි. මහ මැතිවරණය ලබන මැයි මස 19…
වැඩිදුර කියවන්න -
ශාරුක්ට තවත් ආචාර්යය උපාධියක්
සුප්‍රසිද්ධ භාරත නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කිං ඛාන් ඊයේ දවසේ තවත් ජයග්‍රහණයක් ලැබුවා. ඒ ඔහුගේ සිව්වන ආචාර්ය උපාධිය හිමිකරගැනීමයි.…
වැඩිදුර කියවන්න -
සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට නව ඉස්ලාමීය නීතියක්
සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට හැකි වන පරිදි ආසියානු රටක් වන බෲනායි රාජ්‍යය ඊයේ(03) සිට…
වැඩිදුර කියවන්න -
පාර්ලිමේන්තුවේදී ඇඳුම් ගලවාගෙන කළ විරෝධතාවය
මේ තියෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය. පසුගියදා(01) පාර්ලිමේන්තු සැසිවාරය අතර එහි ගැලරියට ඇවිල්ලා හිටපු පිරිසක් හදිසියේම තමන්ගේ ඇඳුම් උනා දමා…
වැඩිදුර කියවන්න -
කුළුදුල් දරු උපතින් දින 26කට පස්සේ නිවුන් දරු උපතක්
බංග්ලාදේශ කාන්තාවක් සිය ප්‍රථම දරු උපතින් දින 26කට පසු නැවත නිවුන් දරුවන් බිහිකර තිබේ. 20 හැවිරිදි අරීෆා සුල්තානා නම් මෙම…
වැඩිදුර කියවන්න -
පුරුෂ අවයවය විශාල කරගන්න කරපු සැත්කමෙන් බිලියනපතියෙක් මරුට
පුරුෂ ජනනේන්ද්‍රිය විශාල කරගන්න ගිය සැත්කමක් අතර තුර බිලියනපතියෙක් මරුට පත්ව ඇත. ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ එම සැත්කම කරන…
වැඩිදුර කියවන්න -
ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී…. මාක් සකර්බර්ග් එහි ප්‍රධානීත්වයෙන් ඉවත් විය යුතුයි
භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගම අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය…
වැඩිදුර කියවන්න