විදේශීය
foreign news category of janayugaya news website
-
157 දෙනෙකු සමඟ අද උදෑසන අවසන් ගමන් ගිය ගුවන් යානය
අද උදෑසන කෙන්යාවේ නයිරෝබි නුවරදී කඩාවැටුනු ඉතියෝපියන් ගුවන් සමාගමට අයත් Boeing 737-8 MAX යානාව 2018 වසරේ නොවැම්බරයේ දී ගුවන් සමාගම…
වැඩිදුර කියවන්න -
කුඩා දරුවෙක්ට ඇට මිදුළු දන් දෙන්න මහ වැස්සේ 5000ක ජනකායක්
Oscar Saxelby-Lee නැමැති වයස 5ක කුඩා දරුවාට ඇති දුර්ලභ ගණයෙ ලේ පිළිකාවක් ඇති වී ඇත.ඔහුගේ ජීවිතය රැකගැනීමට නම් ඔහුට අතිශයින්ම…
වැඩිදුර කියවන්න -
කෂෝගිගේ සිරුර පෝරණුවක පිළිස්සූ බවට සාධක
ඝාතනයට ලක්වූ අමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර තුර්කියේ සෞදි කොන්ස්ල ජනරාල් කාර්යාලයේ පෝරණුවක දමා පිළිස්සූ බවට, සාධක හමුවී ඇති…
වැඩිදුර කියවන්න -
“පූජකවරුන්ගෙන් සිදුවුණු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි”
ළමා අපචාරයක යෙදී ඇති බවට පූජකවරයකුට විශ්වසනීය චෝදනා එල්ල වී ඇති විටෙක එවැන්නකුට එරෙහිව නෛතිකව කටයුතු කිරීමට වතිකාන කාර්යාලය අපොහොසත්…
වැඩිදුර කියවන්න -
ලංකාවේ උපන් එංගලන්ත නගරාධිපතිනියට ‘ලංකාව නිසා’ තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම්
එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ උපන් කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි…
වැඩිදුර කියවන්න -
ගුවන් යානයක් පැහැරගනී
බංගලාදේශ ගුවන් සේවයට අයත් ‘බිමාන් 147’ දරණ ගුවන් යානය මද වේලාවකට පෙර ඩැකා නුවර සිට ඩුබායි වෙත පියාසර කරමින් සිටියදී…
වැඩිදුර කියවන්න -
වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂය යළිත් හමුවේ
වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂයක් වසර 38 කට පසු යළි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස්…
වැඩිදුර කියවන්න -
හමුදා සාමාජිකයින්ට රාජකාරී වේලාව තුළ Smartphone භාවිතය තහනම් කරයි
රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන්ට රාජකාරී වේලාවේදී ස්මාට් ජංගම දුරකථන භාවිත වළක්වමින් එරට පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර තිබෙනවා. එහිදී…
වැඩිදුර කියවන්න -
කාමෝද්දීපන ප්‍රකාශන ඇතුලත් වෙබ් අඩවි 20,000ක් වාරණය කරයි
බංගලාදේශය විසින් කාමෝද්දීපන ප්‍රකාශන (Porn) ඇතුලත් වෙබ් අඩවි 20,000 කට ආසන්න ප්‍රමාණයකට ඇතුල් වීමට මග අහුරා තිබේ . ඔවුන් මෙම…
වැඩිදුර කියවන්න -
ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ
ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු…
වැඩිදුර කියවන්න