විදේශීය
foreign news category of janayugaya news website
-
ඕස්ට්‍රේලියාවේ සතුන් විජලනය නිසා මියයයි
අධික උෂ්ණත්වය නිසා ඇතිවුණු විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඇඩිලේඩ්…
වැඩිදුර කියවන්න -
2019 පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය
2019 වසරේ පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ඊයේ ඇමරිකානු කලාපීය රටවලට දිස් වූ ආකාරය විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වුණා. චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම…
වැඩිදුර කියවන්න -
සමකාමී ට්‍රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි
LGBT ප්‍රජාව වෙනුවෙන් හඬක් නැඟූ සමකාමී ට්‍රැප් ගායක කෙවින් ෆ්රේට් වෙඩි තබා ඝාතනය කර තිබේ. කැරිබියානු දූපතක් වන පුවටෝ රිකෝ…
වැඩිදුර කියවන්න -
ප්ලාස්ටික් බෝතල්වලින් සාදන ලද ලොව උසම නත්තල් ගස
ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත් වී අැති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්ලාස්ටික්…
වැඩිදුර කියවන්න -
ට්‍රම්ප් ඇමෙරිකානු සෙබළු බැලීමට ඉරාකයට යයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් හදිසියේම නත්තල් සංචාරයක් සඳහා ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙත පැමිණ තිබෙනවා. නත්තල්…
වැඩිදුර කියවන්න -
භාවනායෝගීව සිටි භික්ෂුන් වහන්සේ නමක් දිවියෙකුට ගොදුරු වෙයි
වනයක් තුළ භාවනායොගීව සිටි බෞද්ධ භික්ෂුවක් දිවියෙකු විසින් මරාදමා ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තාවෙයි. දිවියාගේ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ තිස්පස් හැවිරිදි භික්ෂුවක්…
වැඩිදුර කියවන්න -
ලෝකයෙම ප්‍රසිද්ධ අයෝමය කැංගරුවා මියයයි
ලොව විශාලතම කැන්ගරුවා මිය ගොස් ඇත. මිය යන විට 12 හැවිරිදි වියේ පසුවූ මෙම කැන්ගරුවා ‘රොජර්’ නමින් හැදින් වූ අතර…
වැඩිදුර කියවන්න -
කතෝලික දේවස්ථානයක වෙඩි තැබීමකින් 5ක් මරු දකියි
බ්‍රසීලයේ ස්වා පාලෝ අගනුවර කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
වැඩිදුර කියවන්න -
වසරේ හොඳම පුද්ගලයන් අතරට කශෝගි ද එක්වෙයි
වසරේ හොඳම පුද්ගලයා ලෙස ‘ටයිම්ස්’ සඟරාව මාධ්‍යවේදීන් සිවු දෙනකු නම් කර තිබේ. ඒ අතර ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි…
වැඩිදුර කියවන්න