විදේශීය
foreign news category of janayugaya news website
-
සකර්බර්ග් + ප්‍රිසිලා හත්වන සංවත්සරය
ලොව ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස් බුක්හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් 2012 වසරේ අද…
වැඩිදුර කියවන්න -
සමකාමී විවාහ නීතිගත වූ ප්‍රථම ආසියාතික රට ලෙස තායිවානය පත්වේ
තායිවාන පාර්ලිමේන්තුව සමකාමී විවාහ නීතිගත කිරීමට පක්ෂව මීට පැය කිහිපයකට පෙර ඡන්දය ලබා දෙනු ලැබුවා. ඒ අනුව සමකාමී විවාහ නීතිගත…
වැඩිදුර කියවන්න -
පූජක – ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි
පූජක – ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉතා දැඩි නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි. එතුමා ඊයේ (මැයි 9)…
වැඩිදුර කියවන්න -
දරුවන් 7දෙනෙකුගේ පියෙකුවන තායි රජු හතරවන වරටත් විවාහ වේ
තායිලන්තයේ මහාවජිරලොන්ග්කොන් රජු සිය පෞද්ගලික ආරක්ෂක අංශයේ උප ප්‍රධානිය හා විවාහ වී ඇත. ඊයේ (01) දිනයේ මෙම විවාහ මංගලෝත්සවය පවත්වා…
වැඩිදුර කියවන්න -
ISIS නායකයා වසර ගණනකට පසු වීඩියෝවක් මුදාහරී
ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි පෙනී සිටින නවතම වීඩියෝ පටයක් නිකුත් වී ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි.…
වැඩිදුර කියවන්න -
ලංකාවේ ඛේදවාචකය නිසා අයිෆල් කුළුණ අඳුරු කර ප්‍රංශය ශෝකය ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රහාර මාලාවට ශෝකය පළකරමින් අද (21) මධ්‍යම රාත්‍රි 12 සිට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල්…
වැඩිදුර කියවන්න -
ශ්‍රි ලංකාවේ ප්‍රහාර ගැන ශුද්ධෝත්තම පියතුමන් ශෝකය පල කරයි
පුද්ගලයන් 200 කට අධික පිරිසක් මරණයට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු තුනක සහ තවත්…
වැඩිදුර කියවන්න -
දූෂණ චෝදනාලත් හිටපු ජනපති වෙඩි තබා ගනියි
පොලිස් කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ තමන්ට වෙඩි තබා ගත් පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා මරණයට පත්ව තිබේ.…
වැඩිදුර කියවන්න -
නොත්‍රදාම් ගින්නට පෙර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි
නොත්‍රදාම් දේවස්ථානය ගිනි ගැනීමට පැය කිහිපයකනට පෙර ගනු ලැබූ ඡායාරූපයක් මේවන විට සමාජ මාධ්‍යවල විශාල අවදානයකට ලක්ව තිබේ. එය ලබාගෙන…
වැඩිදුර කියවන්න -
ඓතිහාසික කතෝලික දේවස්ථානයක් ගිනි ගනියි
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන්, මංසලකුණක්…
වැඩිදුර කියවන්න