විදේශීය
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඒඩ්ස් රෝගීන්ට ආශීර්වාද කරයි

පසුගිය දිනෙක ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රිකානු සංචාරයක නිරත වූ අතර එහිදී මොසැම්බික් රාජ්‍යයේ මපුටෝ අගනුවර HIV AIDS ආසාදිතයන් වෙනුවෙන් වෙන්වූ රෝහලකට ගොස් තිබෙනවා.
එය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උන්වහන්සේ එහි යන විටත් වර්ෂාවක් පැවැති අතර එම වැසි නොතකා එහි රැස් වී සිටි පිරිස නර්තන හා රංගනවල නිරතවෙමින් පාප් වහන්සේ පිළිගනු ලැබුවා.