america
- දේශීය
මුහුදේ මෙහෙයුම් කරන්න අමෙරිකාවෙන් ලංකාවට ගුවන් යානයක්
සමුද්‍රීය නිරීක්ෂණ සහ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අමෙරිකානු රජය විසින් නිල වශයෙන් ඩොලර් මිලියන 19 ක් වටිනා…
වැඩිදුර කියවන්න - ව්‍යාපාරික
කොරෝනා නිසා සංචාරක කර්මාන්තය වසර තිහක් පස්සට
COVID-19 වෛරසය හේතුවෙන් ලෝක සංචාරක කරිමාන්තය වසර 30 ක් පමණ ආපස්සයගට ගොස් ඇති බව UNWTO සංවිධානය පවසයි. 2020 පළමු මාස…
වැඩිදුර කියවන්න - විදේශීය
ෆයිසර් එන්නතට ඇමරිකාවේත් අනුමැතිය – සියලු දෙනාට නොමිලේ
ෆයිසර්-බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත භාවිතය සදහා එක්සත් ජනපදය අවසර දී ඇත. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් මෙලෙස…
වැඩිදුර කියවන්න - විදේශීය
TIME සගරාව වසරේ පුද්ගලයා ලෙස ජෝ බයිඩන් හා කමලා හැරිස් නම් කරයි
ටයිම් සඟරාව විසින් ජනාධිපති (තේරී පත් වූ) ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් එහි “වසරේ…
වැඩිදුර කියවන්න - විදේශීය
ඇමරිකානු උප ජනාධිපතිගේ උපදේශක ලෙස ශ්‍රීලංකා සම්භවයක් ඇති රෝහිණී
ශ්‍රී ලංකාවට පාරම්පරික සබදතාවක් සහිත නිව් ජර්සිහි පදිංචි රෝහිණී කොසොග්ලු, අමරිකානු උප ජනාධිපති කමලා හැරිස්ගේ උපදේශිකාවක ලෙස පත් කර තිබේ.…
වැඩිදුර කියවන්න - විදේශීය
මයික් පොම්පියෝ 2024 ජනපති සටනට
අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පූර්ව සූදානමකින් පසුවන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ,…
වැඩිදුර කියවන්න - දේශීය
සජිත් නව ඇමරිකානු ජනපතිට සුබ පතයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අභිනව අමරිකානු ජනාධිපති (තේරීපත් වූ) ජෝ බයිඩ්න් වෙත සිය සුබ පැතුම් එක්කර ඇත.
වැඩිදුර කියවන්න - විශේෂාංග
අමරිකානු ජනාධිපතිවරණයේ ඉලක්කම් කතා
අමරිකානු ජනාධිපතිවරණයේ ඉලක්කම් කතා කිහිපයක් මෙසේය. 270 – පළමු අදියර ජයග්‍රහණය සදහා ජනාධිපතිවරයකු විසින් දිනාගත යුතු අවම ඡන්ද විද්‍යාල ඡන්ද…
වැඩිදුර කියවන්න - දේශීය
මෙරට කොරෝනා මරණ 20% ක් ම නිවස් තුළ දී
කෝවිඩ්-19 ආසාධනය වීමෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ අතුරෙන් පහෙන් එකක්…
වැඩිදුර කියවන්න - දේශපාලන
ට්‍රම්ප් – අළුවිහාරේ න්‍යායෙන් දිනන්න හදයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය දිනන්නේ නැති බව පැහැදිලි වෙමින් තිබේ. හදිසියේම ජාතිය ඇමතූ ඔහු කිවේ ජනාධිපතිවරණයේ ඡන්ද ගනන් කිරීම දුෂිත…
වැඩිදුර කියවන්න