විදේශීය
මයික් පොම්පියෝ 2024 ජනපති සටනට
අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ පූර්ව සූදානමකින් පසුවන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ට්‍රම්ප් පාලනයේ බිද වැටීමත් සමග උද්ගත වෙමින් තිබෙන තත්ත්වය හමුවේ ඔහුගේ හැසිරීම හා ප්‍රකාශ විශ්ලේෂණය කරමින්. කෙසේ නමුත් ඔහුගේ මේ උනන්දුව මීට නාස කිහිපයකට පෙර සිටම දක්නට ලැබුණු බව අමරිකානු දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
මේ අතර අමරිකාවේ එකසත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති වූ නිකී හේලී ද 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පූර්ව සූදානමක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.