විදේශීය

හැරී සහ මේගන්ව වැක්ස් කෞතුකාගාරයෙන් ඉවත් කරයි

හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ කටයුතු වලින් හදිසියේ ඉවත් වීම හේතුවෙන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් (Madame Tussauds) වැක්ස් කෞතුකාගාරයේ රජ පවුලේ රාජකීය වැක්ස් අනුරූ කලාපයේ තැම්පත් කොට තිබූ හැරීගේ සහ මේගන් ගේ වැක්ස් අනුරූ යුගලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් කොට තිබේ. හැරීගේ සහ මේගන්ගේ විවාහය සිදුවූ දිනම මෙම අනුරූ යුගලය කෞතුකාගාරයේ තැම්පත් කෙරුණු අතර එක් අනුරුවකට වැයකොට තිබූ මුදල ඇමරිකානු ඩොලර් 195,000 කි. ඉහත පින්තූරයේ දැක්වෙන්නේ එම වැක්ස් අනුරූ යුගලයයි.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button