දේශපාලන
ඡන්ද හිමි නාම ලේඛනයේ නම පරීක්ෂා කරගන්න

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ඔබේ නමත් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත්දැයි දැනගැනීමට පහත button එක click කිරීමෙන් පුළුවන් කම තිබෙනවා.
[button color=”blue” size=”big” link=”https://eservices.elections.gov.lk/myVoterRegistration.aspx” icon=”” target=”false” nofollow=”false”]මෙතැන click කරන්න[/button]
සැලකිය යුතුයි : මෙම ලේඛනයේ සඳහන් වන්නේ 2018 වසර සඳහා ලියාපදිංචි ඡන්ද හිමි නාම ලේඛනය වේ.