presidential election
- දේශපාලන
“ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ”
ජාතික ජන බලවේගයට මෙවර හිමිවූ ඡන්ද ප්‍රමාණය ගැන සතුටුවීමට නොහැකි බව අද (17) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර පවසා සිටියි.…
වැඩිදුර කියවන්න - දේශීය
“ඡන්ද විමසීම ගැන අපැහැදිලි බවක් දැනෙනවා”
නොවැම්බර් 16 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් “බොහෝ පුරවැසියන්ට ද දැනෙන ආකාරයට අපැහැදිලි බවක් මතු ව ඇතැයි,” ශ්‍රී…
වැඩිදුර කියවන්න - දේශීය
මැතිවරණ නීති වැඩියෙන්ම කඩ කරලා තියෙන්නේ හාමුදුරුවරු සහ ජනමාධ්‍ය
මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට තිබෙන බව පැෆ්රල් ආයතනයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. “ජනාධිපතිවරණයේදී වැඩියෙන්ම…
වැඩිදුර කියවන්න - දේශපාලන
“ජනාධිපතිවරණය සාමකාමී මම නිසා”
පෙර ජනාධිපතිවරණ හා වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණය අතිශය සාමකාමීය. බරපතල ප්රචණ්ඩ ක්‍රියා තබා සාමාන්‍ය මට්ටමේ ප්රචණ්ඩ ක්‍රියා හෝ වාර්තා…
වැඩිදුර කියවන්න - දේශපාලන
ඡන්දෙ දෙන්න බුරුතු පිටින් පිටරටින් එනවා කියන එකත් පොහොට්ටුවේ බොරුවක් – මෙන්න සාක්ෂි
එළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් අති විශාල පැමිණෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
වැඩිදුර කියවන්න - දේශීය
“VPN ලෑස්ති කරගන්න වෙන තැනට අපිව ගේන්න එපා”
2019 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණයට අදාල සියලු පෝස්ටර් සහ…
වැඩිදුර කියවන්න - දේශීය
යලිත් ප්රහාරයක අවධානමක්…!
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි…
වැඩිදුර කියවන්න - දේශපාලන
ගෝඨා තවමත් ඇමරිකානුවෙක් බව නැවතත් තහවුරු වේ
මෙම වසරේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නම් ලැයිස්තුව (ෆෙඩරල් රෙජිස්ටරය) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව විසින් මහජන…
වැඩිදුර කියවන්න - දේශපාලන
හිස්බුල්ලා නිසා රතන හිමි අපවත් වෙයි….?
එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ට එරෙහිවමීට මාරාන්තික උපවාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියනුත් හිස්බුල්ලත් දැන් එකම කඳවුරක…
වැඩිදුර කියවන්න - දේශපාලන
“සජිත්ගේ ආණ්ඩුවෙත් මමයි අගමැති”
සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරය දරන රජයෙත් තමන් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රජයේ ඉදිරි සංවර්ධන…
වැඩිදුර කියවන්න