දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු, සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
විටෙක මේ වර්ෂාපතනය 200 මි.මී ඉක්මවා යා හැකි අතර නිල්වලා, කලු හා ගිං යන ගංගා ආසන්නව ජීවත් වන සියල්ලන්ම අවධානයෙන් පසුවන්න. සුලු ගංවතුර තත්ව වර්තා වී ඇති අතර ප්‍රදේශය කිහිපයකට නා යෑම් රතු නිවේදන නිකුත් කර ඇත.
DMC – 2019.09.23
අඩෝ මේ වගේ හෙඩිං දාන්න එපා උට්ටෝ. අර රාවණාගේ ගොබ්බ හරක් ටික හිතයි රාවණාකාරයා නැගිටලා කියලා