දේශීය
එළවළු මිල සියයට 400කින් ඉහලට
![](/wp-content/uploads/2020/01/Janayugaya-Web-Image-Vegetable-prices-up-by-400-percent.jpg)
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ එළවළු මිල සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් ඇති බව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙළද සංගමය පවසයි.
මෙම මිල වැඩිවීම ඉදිරි මාස දෙක තුළ දී ද මේ ලෙසම පැවතීමට වැඩි ඉඩකඩක් ඇති බවයි ඔවුන් පවසන්නේ.