vegetable
- දේශීය
ගොවීන් රවටලා ලාබෙට එළවළු අරගෙන, රජයට විකුණලා දේශපාලකයෝ වැඩි ලාබ ලබයි
රජය විසින් ගොවීන්ගෙන් එළවළු මිලට ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙලේදී ඇතැම් දේශපාලඥයින්ගේ හිතුවතුන් ගොවීන් රවටා අයථා ලාබ උපයන බවට…
වැඩිදුර කියවන්න - දේශපාලන
බලංගොඩ නගරාධිපති එලවළු විනාශ කිරීමට හේතුව දේශපාලන කෝන්තරයක්
බලංගොඩ නගරයේ වෙළඳාමේ නිරත වූ අයකුගේ එළවළුවලට භූමිතෙල් දැමීමේ සිදුවීම දේශපාලන කෝන්තරයක ප්‍රතිඵලයක් බව වාර්තා වේ. කෝවිඩ්-19 වසංගත සමයේ ප්‍රාදේශීය…
වැඩිදුර කියවන්න - දේශීය
එළවළු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ නගරාධිපති
බණ්ඩාරවෙල සිට රත්නපුරය දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නරගරයේ නවතා තිබියදී බලංගොඩ නගරාධිපති, එක්සත් ජාතික…
වැඩිදුර කියවන්න - දේශීය
දඹුල්ලේ එළවළු මිල දෙවන දිනයට තවත් පහතට – ගොවියා අනාථයි – උපරිම තොග මිල පැනවීම විහිළුවක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද දෙවන දිනයටත් පහත වැටී ඇත. ඊයේ දිනයේ තරම් නොවූ නමුත්, අද දිනයේ දී ද…
වැඩිදුර කියවන්න - දේශීය
එක තැනක විකුණාගත නොහැකි එළවළු ය…. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය….
දඹුල්ල එළවළු තොගවලින් වැසී යයි… කිලෝවක් රුපියල් 20 හෝ විකුණන්නට බෑ…. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ…
වැඩිදුර කියවන්න - දේශීය
එළවළු මිල සියයට 400කින් ඉහලට
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ එළවළු මිල සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් ඇති බව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙළද සංගමය…
වැඩිදුර කියවන්න - දේශීය
මහ කන්නය සරු නිසා එළවලු මිල පහළට
ඉදිරි මාස දෙක ඇතුළත තවදුරටත් එළවළු මිල ගණන් පහළ බසින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා. එහි ප්‍රකාශකයෙකු…
වැඩිදුර කියවන්න