සෞඛ්‍ය සේවා විසින් ලබා දී ඇති උපදෙස් අනුව මහ මැතිවරණය පැවැත්විමට හැකියාවඇති බව මහින්ද දේශප්‍රිය මහතා අද (07) සඳහන් කරා. අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සදහන් කරේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් විශබීජ නාශක යොදා පිරිසිදු කිරීම අද යෝජනා වූ බවයි. තවද ජන්ද පත්‍රිකාව පරික්ෂා කිරිම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරිම ආදි කටයුතු වලදී ජන්ද දායකයා සහ ජන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට නොදීම සිදුකිරිමට බලාපොරොත්තු වන බවත් ජන්ද පත්‍රිකා ගණන් කිරිම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රමවේද 02ක් ගැන අවධානය යොමු කරන බවත් මෙහිදි කියා සිටියා. මැතිවරණයට යන වියදම ගණනය කිරිමට තව දෙසතියක කාලයක් යනු ඇතැයි එහිදි එතුමා ප්‍රකාශ කරා
Read Next
දේශපාලන
February 13, 2020
ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි
දේශීය
April 1, 2019
අත්අඩංගුවට ගත්තු කුඩු වලට මොකද වුනේ?
දේශීය
November 26, 2018
ප්රභාකරන්ගේ 64 වන උපන් දිනය යාපනයේදී සමරයි
දේශීය
January 20, 2019
කිරිපිටි ගැන සැකයක් තියෙනව නම් පාරිභෝගික අධිකාරිය අමතන්න
දේශීය
January 25, 2019
“සේනා මට බාර දෙන්න”
දේශීය
September 25, 2019
විපතටපත් ජනතාවට මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2000ක්
දේශීය
March 29, 2019
මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ
දේශීය
February 3, 2019
කිලිනොච්චි රෝහලේ පළමු දණහිස් බද්ධය සාර්ථකයි
February 13, 2020
ඇමති නිමල් ලන්සාට ජනතා විරෝධය – වත්තලදී හූ කියා පන්නයි
November 26, 2018
කෝටි 38ක වියදමින් ඉදිකළ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය කුට්ටි කපා කොළඹට පටවයි
April 1, 2019
අත්අඩංගුවට ගත්තු කුඩු වලට මොකද වුනේ?
November 26, 2018
ප්රභාකරන්ගේ 64 වන උපන් දිනය යාපනයේදී සමරයි
January 20, 2019
කිරිපිටි ගැන සැකයක් තියෙනව නම් පාරිභෝගික අධිකාරිය අමතන්න
January 25, 2019
“සේනා මට බාර දෙන්න”
March 11, 2019
තලවකැලේ ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කම්කරුවෝ දින තුනක් වැඩ වර්ජනයක
September 25, 2019
විපතටපත් ජනතාවට මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2000ක්
March 29, 2019
මං කරපු විදිහට කළා නම් විදුලි අර්බුදයයක් එන්නේ නෑ
February 3, 2019