සෞඛ්‍ය සේවා විසින් ලබා දී ඇති උපදෙස් අනුව මහ මැතිවරණය පැවැත්විමට හැකියාවඇති බව මහින්ද දේශප්‍රිය මහතා අද (07) සඳහන් කරා. අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සදහන් කරේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන ඡන්ද දායකයන්ගේ දෑත් විශබීජ නාශක යොදා පිරිසිදු කිරීම අද යෝජනා වූ බවයි. තවද ජන්ද පත්‍රිකාව පරික්ෂා කිරිම, අනන්‍යතා සහතික පත ඉදිරිපත් කිරිම ආදි කටයුතු වලදී ජන්ද දායකයා සහ ජන්ද පොළ නිලධාරීන්ට අදාළ ලියවිලි අතට නොදීම සිදුකිරිමට බලාපොරොත්තු වන බවත් ජන්ද පත්‍රිකා ගණන් කිරිම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රමවේද 02ක් ගැන අවධානය යොමු කරන බවත් මෙහිදි කියා සිටියා. මැතිවරණයට යන වියදම ගණනය කිරිමට තව දෙසතියක කාලයක් යනු ඇතැයි එහිදි එතුමා ප්‍රකාශ කරා
Read Next
සමාජ
August 8, 2019
උණට ඇස්ප්‍රීන් දෙන්න එපා…. මියයන්නත් ඉඩ තියෙනවා….
පුරවැසි කොළම
June 6, 2020
තිස්සගේ කළකිරීම
දේශපාලන
October 8, 2018
යොවුන් පාර්ලිමේන්තුවේ වැඩ යහපාලනයට ඕන විදියට
දේශීය
November 12, 2018
වරාය – ජයබහලු සේවා ගාස්තුවල වෙනසක්
දේශීය
November 16, 2024
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.
April 4, 2020
කොරෝනා කාලේ පඩි නැතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපහසුතාවක
August 8, 2019
උණට ඇස්ප්‍රීන් දෙන්න එපා…. මියයන්නත් ඉඩ තියෙනවා….
June 6, 2020
තිස්සගේ කළකිරීම
May 13, 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වනු ! – කාදිනල් රටේ නායකයන්ට කියයි
March 5, 2019
අගමැතිටත් පාතාල සබඳකම් – ‘දූෂණ විරෝධී හඬ’ රනිල්ව උස්සා පොළොවේ ගසයි
February 2, 2019
ඥාණසාර චීවරධාරී තැනගේ නීති විරෝධී සහ සංඝ විරෝධී ක්‍රියා මතක් කර සිටීමයි
October 8, 2018
යොවුන් පාර්ලිමේන්තුවේ වැඩ යහපාලනයට ඕන විදියට
January 4, 2019
සඟවා තිබූ ලක්ෂ 20ක තේකොල තොගයක් වතු කම්කරුවන් විසින් සොයා ගැනීමත් සමග, වතු කම්කරුවන් සහ පාලන අධිකාරිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්
November 12, 2018
වරාය – ජයබහලු සේවා ගාස්තුවල වෙනසක්
November 16, 2024