විදේශීය
foreign news category of janayugaya news website
-
ඉතියෝපියාවේ අගමැති පැළ මිළියන 350ක් සිටුවයි
දිනෙන් දිනම දියුණු වන ඉතියෝපියානු රාජ්‍යය පසුගිය ජූලි 29වනදා ලොවටම දැනෙන තවත් අපූරු වැඩක් සිදු කළා. ඒ පැය 12ක් තුළදී…
වැඩිදුර කියවන්න -
පෘථිවියේ පෙනහළු ගිනි ගනිමින් පවතියි
ඇමේසන් වනපෙත මේ වනවිට විශාල ලැව් ගිනි මාලාවකට ගොදුරුව පවතිනවා…. ඇමේසන් වනයේ මේ වනාන්තර ගිනි ආරම්භ වූයේ මීට සති තුනකට…
වැඩිදුර කියවන්න -
චන්ද්‍රයාන් 02 – චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුල් වේ
ඉකුත් ජුලි මස 22 වෙනිදා ඉන්දියාව විසින් අභ්‍යාවකාශගත කරනු ලැබූ චන්ද්‍රයන් 02 යානය ඊයේ (20) චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුල් වී…
වැඩිදුර කියවන්න -
අයිස් ලන්තයේ ග්ලැසියරයක් මියයයි
අයිස්ලන්තයේ වසර 700ක් පැරණි ඕකේ ජෝකුල් හෙවත් ඕකේ අයිස් ග්ලැසියරය මියගිය බවට නිල නිවේදනය සහ ශෝකය පල කිරීම පසුගියදා සිදුකෙරුණි.…
වැඩිදුර කියවන්න -
‘අපේ තරුණයෙක්’ කැනඩා පොලිසියේ ප්‍රධානී තනතුරකට
යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කර එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පා මහතාට කැනඩාවේ…
වැඩිදුර කියවන්න -
මිකී මවුස්ගේ පෙම්බරිය ‘මිනී මවුස්’ මිය යයි….
පුරා වසර 30කට අධික කාලයක් ඩිස්නි මිනී මවුස්ට හඬ කැවූ හඬ රංග ශිල්පිනී රසි ටේලර් මියගොස් තිබෙනවා. මිය යන විට…
වැඩිදුර කියවන්න -
5 දෙනෙක්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න දින නියම වෙයි
වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව…
වැඩිදුර කියවන්න -
ඩයනා කුමරිය යලි උපදී
තමන් පෙර ආත්මයේ ඩයනා කුමරිය බව පවසන අපූරු දරුවෙක් ගැන විදෙස් පුවත් වාර්තා කරනවා. මේ දරුවා බිලී කැම්බල් නමැති 4…
වැඩිදුර කියවන්න -
Google, Facebookවලට බදු පැනවේ
Google, Facebook ඇතුළු ඩිජිටල් අන්තර්ජාල සේවා සඳහා බදු පැනවීමේ යෝජනාවට, ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඩිජිටල් අන්තර්ජාල සේවා…
වැඩිදුර කියවන්න -
“අපිට මෑත කාලෙ වුණු විශාලතම පාඩුව මේක” – පුටින්
තම රටට මෑත කාලයේ සිදු වූ විශාලතම පාඩුව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන මෙම සබ්මැරීනය සහ එහි සිටි විශිෂ්ට නාවිකයන් නැති…
වැඩිදුර කියවන්න