විදේශීය
foreign news category of janayugaya news website
-
යුක්රේන ගුවන් අනතුර ‘තමන්ගේ අත්වැරැද්දක්’ බව ඉරානය පිළිගනියි
සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 180 දෙනෙක් රැගත් යුක්රේන ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානය…
වැඩිදුර කියවන්න -
හැරී සහ මේගන්ව වැක්ස් කෞතුකාගාරයෙන් ඉවත් කරයි
හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ කටයුතු වලින් හදිසියේ ඉවත් වීම හේතුවෙන් ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් (Madame Tussauds) වැක්ස් කෞතුකාගාරයේ…
වැඩිදුර කියවන්න -
ඇමරිකාව යුද්ධය වෙනුවට සාමය තෝරා ගනියි
ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වැඩිදුර කියවන්න -
අනතුරට පත් යුක්රේන් ගුවන් යානයේ මගීන් 180දෙනාම ජීවිතක්ෂයට
යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය…
වැඩිදුර කියවන්න -
ඕස්ට්‍රේලියාව තවමත් ගිනි ගනියි
සති කිහිපයක් පුරා ඔස්ට්‍රේලියාවේ පැතිර යමින් පවතින ලැව් ගිනිවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත. 30 දෙනෙකු පමණ…
වැඩිදුර කියවන්න -
ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක්…
වැඩිදුර කියවන්න -
ඉන්දියාවේ ළිඳක සිර වූ දරුවා මිය යයි
පසුගිය සිකුරාදා දකුණු ඉන්දියාවේ පටු ළිඳකට වැටුණු දෙහැවිරිදි පිරිමි දරුවා මරණයට පත්ව තිබේ. දින හතරක් පුරා පැවති පැය 82 ක…
වැඩිදුර කියවන්න -
කෘතීම බුද්ධිය පිලිබඳ ලොව ප්‍රථම විශ්ව විද්‍යාලය අබුඩාබියේදී
අබුඩාබි රාජ්‍යය විසින් කෘත්‍රිම බුද්ධිය – AI පිළිබඳ ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කළේය. MBZUAI යන කෙටි නමින්…
වැඩිදුර කියවන්න -
ISIS නායක අල් බග්දාදි ඝාතනය කෙරේ
ISISනායක අබු බකර් අල් බග්දාදි ඝාතනය කර ඇති බවට විදෙසස් මාධ්‍ය සදහන් කරයි. පසුගිය සෙනසුරාදා ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ…
වැඩිදුර කියවන්න -
“ජමාල්ව මැරුවේ මගේ පාලනය යටතේ”
ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන්…
වැඩිදුර කියවන්න