විදේශීය
foreign news category of janayugaya news website
-
ලෙව වැඩිම කොරෝනා ආසාදිතයන් ඇමෙරිකාවෙන්
ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් මේ මොහොත (2020-03-27 ශ්‍රී ලාංකීය වේලාවෙන් සවස 07.30) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 85,749…
වැඩිදුර කියවන්න -
සුභ ආරංචියක්….! පෘථිවියේ ඕසෝන් ස්ථරය සුවපත් වෙමින් පවතියි
වායුගෝලයට නිකුත්වන හානිකර රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් අඩු වීම නිසා පෘථිවියට ඉහළින් ඕසෝන් ස්ථරය යළි යථාතත්වයට පත්වෙමින් පවතී. ඇන්ටාක්ටිකාව ඉහළින්…
වැඩිදුර කියවන්න -
“සූර පප්පාට” පණ දුන් ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයෙන් සමුගනී
අප සූර පප්පා ලෙස හදුන්වන ඇස්ටරික්ස් සජීවීකරණ නිර්මාණය තුලින් ලෝකයම පිනවූ ඇල්බර්ට් උඩර්සෝ ජීවිතයට සමුදුන් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනය…
වැඩිදුර කියවන්න -
චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක් – පුද්ගලයෙකු මියයයි
හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය…
වැඩිදුර කියවන්න -
කොරෝනා සුව කරන දිව්‍ය ඖෂධය ජපානයෙන්
ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ…
වැඩිදුර කියවන්න -
නොමිලේ පෑඩ් දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි
කාන්තාවන්ගේ ඔසප්වීම සඳහා භාවිත කරන නිෂ්පාදන (ටැම්පොන් සහ පෑඩ්) නොමිලේ ලබාදෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙයි. ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පසුගිය…
වැඩිදුර කියවන්න -
කොරෝනා (කොවිඩ් 19) වූහාන් රෝහල් අධ්‍යක්ෂකවත් බිලි ගනියි
පැතිර යන කොවිඩ් -19 වෛරසය නිසා මියගිය අය අතරට එක්වන අලුත්ම රෝගියා වන්නේ වූහාන් රෝහලේ ප්‍රධානියා(අධ්‍යක්ෂකවරයා) වූ ලිවු ශිමින්ං වෛද්‍යවරයායි.…
වැඩිදුර කියවන්න -
මුස්ලිම් පුරුෂයන්ට දික්කසාදය තනි තීරණයට කරන්න බැහැ – අලුත් නීතියක් එයි
පසුගිය කාලය පුරා සෞදිය නීති කීපයක් ලිහිල් කරමින් එරට කාන්තා නිදහස තහවුරු කරන්නට පියවර ගෙන තිබුණා. මේ අතර පසුගියදා පැනවූ…
වැඩිදුර කියවන්න -
“ආගමක් විවේචනය හෝ අපහාසය අපරාධ වරදක් නොවේ”
ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්රෝන් ඇතුළු ප්‍රංශයේ ඉහළ පෙළේ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් නොවන බවට…
වැඩිදුර කියවන්න -
“කොරෝනා වෛරසය ඇමරිකානු ජීව විදයාත්මක අවි ප්‍රහාරයක්”
චීනය කේන්ද්‍ර කරගෙන පැතිරී යන කොරෝනා වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද ජීවවිද්‍යාත්මක අවියක් බව රුසියානු විද්‍යාඥයන් පිරිසක්…
වැඩිදුර කියවන්න