විදේශීය
foreign news category of janayugaya news website
-
ට්විටර්හි සිටි ක්‍රියාකාරීම රාජ්‍ය නායකයා – ඩොනල්ඩ් ට්‍රම්ප්ට සදාකාලික තහනමක්
ජනාධිපති ට්‍රම්ප්ට සිය වේදිකාව භාවිතය ස්ථිරවම අත්හිටුවා ඇති බව ට්විටර් සමාගම පවසයි. “@realDonaldTrump ගිණුමේ මෑත කාලීන ට්වීට් හා ඒවා වටා…
වැඩිදුර කියවන්න -
බයිඩන්ගේ දිවුරුම් දීමට සහභාගී නොවන බව ට්‍රම්ප් කියයි
තමා, ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, සාමකාමී ලෙස බලය මාරුවීමක්…
වැඩිදුර කියවන්න -
ට්විටර් හා ෆේස්බුක්, ට්‍රම්ප්ට භ්රහ්මදණ්ඩනය දෙයි
මැතිවරණයට විරෝධය දැක්වීම සඳහා ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුව ෆේස්බුක් හා ට්විටර්, අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම්වලට අගුලු…
වැඩිදුර කියවන්න -
ඉකියෝපියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් – 102 ක් මරුට
ඉතියෝපියාවේ බටහිර කලාපයේ බෙනිෂාන්ගුල්-ගුමුස් හි ජනවාර්ගික පදනම ඔස්සේ සිදු වූ නවතම සංහාරයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.…
වැඩිදුර කියවන්න -
ජනාධිපති මැක්රෝන්ට 42 යි
ප්‍රංශ ඉතිහාසයේ පහළ වූ ලාබාලතම ජනාධිපතිවරයා වන ඉමානුවෙල් මැක්රෝන් අද (21) සිය 42 වෙනි උපන්දිනය සමරනවා. ඒ, ඔහු කෝවිඩ් ආසාධනය…
වැඩිදුර කියවන්න -
මැක්රෝන් ආසාධිත වීම නිසා යුරෝපයේ නායකයින් ගණනාවක් හුදෙකලාවට
කොවිඩ් -19 ආසාධිත නවතම ලෝක නායකයා බවට මැක්රොන් පත්ව ඇති බව ප්‍රංශය තහවුරු කිරීමෙන් පසුව සම්බන්ධතා සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.…
වැඩිදුර කියවන්න -
ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ට කොරෝනා
ප්‍රංශ ජනාධිපති ඉමානුවල් මැක්රෝන් හට කෝවිඩ් 19 වැලදී ඇතැයි එලිසි මන්දිරය තහනුරු කරනවා. ඒ අනුව, ජනාධිපතිවරයා මෙන්ම ආර්යාව ද ස්වයං…
වැඩිදුර කියවන්න -
ෆයිසර් එන්නතට ඇමරිකාවේත් අනුමැතිය – සියලු දෙනාට නොමිලේ
ෆයිසර්-බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත භාවිතය සදහා එක්සත් ජනපදය අවසර දී ඇත. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් මෙලෙස…
වැඩිදුර කියවන්න -
කොරෝනාවෙන් ගොඩ එන්න යුරෝපා සංගමය ට්‍රිලියන 1.8 ක් අරමුදලක්
යුරෝපා සංගම් නායකයින් විසින් දැවැන්ත දිගුකාලීන අයවැයක් සහ කෝවිඩ් ප්‍රතිසාධන පැකේජයක් පිළිබඳ ගිවිසුමක් ඊයේ (10) අත්සන් කළා. යුරෝපා සංගම් කවුන්සිලයේ…
වැඩිදුර කියවන්න -
TIME සගරාව වසරේ පුද්ගලයා ලෙස ජෝ බයිඩන් හා කමලා හැරිස් නම් කරයි
ටයිම් සඟරාව විසින් ජනාධිපති (තේරී පත් වූ) ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් එහි “වසරේ…
වැඩිදුර කියවන්න