විදේශීය

වසර 50කට පසු සහරා කාන්තාරයට ගංවතුරක් (Video)

සහරා කාන්තාරයට ඇද වැටුණු වැසි හේතුවෙන්, එහි ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය දුර්ලභ ගංවතුර තත්ත්වයක් බවට ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර වසර 50කට පසුව සහරා හි ඇති වූ පළමු ගංවතුර මෙය බවයි පැවසෙන්නේ.

නාසා චන්ද්‍රිකාවල ඡායාරූප පෙන්නුම් කළේ සාගෝරා සහ ටාටා අතර ප්‍රසිද්ධ විලක් ලෙස පැවසෙන ඉරිකි විල වසර 50 ක් වියළීමෙන් පසු ජලයෙන් පිරී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button