දේශීය

කොරෝනාවලින් මිය යන මුස්ලිම් මෘත දේහ භූමදානයට ජනපතිගෙන් අවසර

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානයට අවසර ලබා දී ඇතැයි සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහලේකම් ආර්. අබ්දුල් රාසික් විසින් ජනාධිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් ස්තූතිය පළකරමින් යැවූ ලිපියක් එම සංවිධානයට අයත් ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

එම ලිපියට අනුව මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයාට ස්තූතිය පුද කරයි.

#Ceylon Dawheed Jamaath to the President – #CTJ _ Letter!
Many thanks to the President and the ruling government for understanding the feelings of the Muslims and giving permission to burial Janaza!
——————————
Honourable President Gotabaya Rajapaksha,
Presidential Secretariat,
Colombo-01
Now the government has given permission to bury the Muslims who die in Corona. Ceylon Dawheed Jamaath-CTJ on behalf of Sri Lankan Muslims thanking the Sri Lankan Government and President Gotabaya Rajapaksha for respecting the religious rights of Sri Lankan Muslims, understanding their feelings and allowing them to bury their bodies.
We are obliged to be grateful to the Muslims for this decision taken by your government by respecting the religious rights and sentiments of the Sri Lankan minority community.
Muslims see this as the historical highest decision you have made as the government and the president of the country in the history of Sri Lanka.
As Muslims are always ready to provide our cooperation to you as the people of the country in your best work of protecting the country and the people of the country, we wish that the Sri Lankan government has won the first wave of Corona with the help of God, we wish that the present second wave also will be victorious.
By,
R. Abdur Razik B. COM
General Secretary,
Ceylon Dawheed Jamaath – CTJ
09.11.2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button