දේශීය
යහපාලනයත් අනුරට
![](/wp-content/uploads/2019/09/Janayugaya-Web-Image-NPP.jpg)
ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සිය සහය පළ කරන බව යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරය නිවේදනය කර ඇත.
පළාත් පාලන ආයතන 18 ක මහජන නියෝජිතයන්ගෙන් සමන්විත යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් අද (25) සවස කොළඹ දී නිල වශයෙන් මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.