දේශීය
මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න දැන් මොබයිල් ෆෝන් එකෙන්ම පුළුවන්

මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව,
Whatsapp සහ Viber සඳහා – 0719160000 අංකයද
E Mail – [email protected]
Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)
SMS – EC EV District Complain Send 1919
ලෙස ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබෙනවා.
වඩාත් සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම උදෙසා මහජනතාවගේ සහාය ඊට ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.