දේශීය

කොරෝනා මරණ 58 යි – 21 ක්ම රෝහල්වලින් පිට

අද (14) තවත් කොරෝනා මරණ පහක් වාර්තා වුණා.

ඒ වයස අවුරුදු 39, 54, 79, 88 හා 88 යන වයස්වල පුද්ගලයින් වන අතර ඒ අතින් තුන් දෙනෙකුගේම මරණ වාර්තා වන්නේ රෝහලෙන් පිටත් දී ය.

එක් අයෙක් නිවසේදීම මියගොස් ඇති අතර තවත් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට තිබේ.

මේ අනුව, මෙලෙස නිවසේදී හෝ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගිස් සිටි; එනම් රෝහල්වලින් පිටත දී සිදු වී ඇති මරණ ගණන 21 කි.

කේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදන විශ්ලේෂණය කිරීමේදී දක්නට හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button