දේශීය
local news category of janayugaya news website
-
මැකෝ – සීනි කොමා වෙයි
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කර තිබේ. ඒ අනුව එම කොමිෂන් සභාවට…
වැඩිදුර කියවන්න -
ධම්මික පැණිය ‘චට්නියක්’ ලෙස පමණක් භාවිතයට අවසර
කොරොනා වෛරසය මැඩලීමට හැකි යැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල නැමැත්තෙකු විසින් නිෂ්පාදනය කර ඇති පැණිය, ආහාර අතිරේකයක් ලෙස හඳුනාගෙන…
වැඩිදුර කියවන්න -
ජනපති අණින් මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වේ
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් ඊයේ (08) උදෑසන දැනුම්දීමකට අනුව ශ්‍රීලංකා මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇත.…
වැඩිදුර කියවන්න -
පොලිස්පතිගේ රියදුරාට කොරෝනා – ජාතික රෝහලේ කුස්සියටත් කොරෝනා
පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්ය මණ්ඩලය පෙරේදා (07) සිට ස්වයං නිරෝධායනයට යොමුකර…
වැඩිදුර කියවන්න -
පළමු කෝවිඩ් එන්නත ලබා දෙයි
එක්සත් රාජධානිය පුරා දියත් කරන ලද කෝවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහනේ පළමු මාත්‍රාව මීට සුළු මොහොතකට පෙර ලබා දුන්නා. එම…
වැඩිදුර කියවන්න -
මේසන් පැණියට රාජ්‍ය අනුග්‍රහය – වැක්සීනය හීනයක්
කෝවි වෛරසය සුව කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කිසිදු පරීක්ෂණයකින් තොරව නිර්දේශ කරනු ලැබූ, පෙදරේරුවකු විසින් නිපදවන ලද…
වැඩිදුර කියවන්න -
විපක්ෂය ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක්
ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාවය” අද(07) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක…
වැඩිදුර කියවන්න -
ඇමති වාසුදේව – යළිත් පීබීට එරෙහිව අවි අමෝරයි
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කළ ඇති බව පසමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් යොමුකළ්ද් ලිපියට අමාත්‍ය වාසුදේව…
වැඩිදුර කියවන්න -
අවුරුදු 10 ඉක්මවූ නඩු 16,985 ක් උසාවිවල වාත වෙයි
නඩු පවරා අවුරුදු 10 ක් ඉක්මවා ගොස් ඇතත් මෙතෙක් විසදා අවසන් නොවුණු නඩු 16,985 ක් මෙරට දිසා අධිකරණවල ගොඩ ගැසී…
වැඩිදුර කියවන්න -
ෆේස්බුක් සටහනක් නිසා මාධ්‍යවේදීයෙක් අත්තඩංගුවට
දෙමළ වෙබ් මාධ්‍යවේදියකු වන මුරුගපිල්ලෙයි ගොකුලදාසන් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙනවා. ගෝකුලදාසන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න…
වැඩිදුර කියවන්න