දේශීය
local news category of janayugaya news website
-
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අසාර්ථකයි. හොදම දේ PCR – බ්‍රිතාන්‍යය
කෝවිඩ් ආසාධිතයින් හදුනාගැනීමේ දී, Rapid Test Kit හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානිය පවසනවා. කෙසේ නමුත් මේ…
වැඩිදුර කියවන්න -
මැරූ රැදවියන් ආදාහනයට මානව හිමිකම් හරස් වෙයි
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන්ට Covid-19 වෛරසය ආසාදනය වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු ඔවුන්ගේ සිරුරු ආදාහනය නොකරන…
වැඩිදුර කියවන්න -
දිලිත්ලාගේ පුංචිලාගේ නම්වලට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය
කොමිෂන් සභා පහක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කළ නාම ලෙඛනය සදහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව…
වැඩිදුර කියවන්න -
ආබාධ සහිත වූවන්ට මහින්දගෙන් පණිවිඩයක්
හෙට (03) දිනට යෙදෙන ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ. ආබාධ…
වැඩිදුර කියවන්න -
බන්ධනාගාර ගැටුම ගැන ‘ආණ්ඩුවේ වර්ශන් එක’
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති…
වැඩිදුර කියවන්න -
සුධර්ශනී බන්ධනාගාරයෙන් නෙරපා – හතරවෙනි ඇමති ලෙස සෞඛ්‍යට
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම ධුරයෙන් ඉවත් කර තිබේ. අද…
වැඩිදුර කියවන්න -
මහර සිදුවීම යට ගහන්න එපා – සජිත්
මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා…
වැඩිදුර කියවන්න -
මහර බන්ධනාගාරය යුධ පිටියක් වෙයි
මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස උද්ගත වූ උණුසුම් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ. මේ හේතුවෙන් මධ්‍යම රාත්‍රිය වනවිට මළ සිරුරු…
වැඩිදුර කියවන්න -
බැසිල්ගේ ‘දිවිනැගුම නඩුවේ’ තීන්දුව හෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව දිවි නැගුම දෙපාර්තමේන්තුවට…
වැඩිදුර කියවන්න -
ශානි අබේසේකරට හෘදයාබාධයක් – ජීවිතය අනතුරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට ඊයේ (26) රාත්‍රීයේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහසක්…
වැඩිදුර කියවන්න