දේශීය
local news category of janayugaya news website
-
රජයේ ප්රචාරක වැඩසටහන් තවදුරටත් ප්‍රචාරය නොකිරීමට පෞද්ගලික මාධ්‍ය ආයතන තීන්දුවක
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් අත්හිටුවීමට රජය කටයුතු කරන්නේ…
වැඩිදුර කියවන්න -
මසක් තුළ පොලිස් ස්ථානාධිපතිලා තුනක් මිය යයි
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාපති පොලිස් පරික්ෂක නිලත්න හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන්, ගාලු මුවදොර පිටියේදී ශාරීරික ව්‍යායාම සිදු කරමින්…
වැඩිදුර කියවන්න -
ආරක්ෂාවේ නාමයෙන් තවත් කැබිනට් ඇමතිකෙනෙක්
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් වීරසේකර දිව්රුම් දී තිබේ ඒ අනුව ආරක්ෂාවේ නාමයෙන් පත්වන තුන්වන අමාත්‍යවරයා හා දෙවන…
වැඩිදුර කියවන්න -
නඩු සහන පෝළිමේ අද වාසනාවන්තයා – බදූර්දීන්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රිෂාර්ඩ් බදුර්දීන් අද ඇප මත නිදහස් කළා. සතියක් තුළ නෙලෙස උසාවියෙන් සහන හිමිවූ ප්‍රසිද්ධ හා…
වැඩිදුර කියවන්න -
සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්ද‘ ක් ගැහුවා
සුද්දා ඇඟ බද්ද ගැහුවා – සෞභාග්‍යයේ ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්ද‘ ක් ගැහුවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසනවා.…
වැඩිදුර කියවන්න -
අලුත්කඩේ අලුත් මූණු
අභියාචණාධිපකරණය සදහා පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලබන පුද්ගලයින්ගේ නාමලේඛනයක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාව වෙත…
වැඩිදුර කියවන්න -
පාසල් නොවැම්බර් 23 ඇරඹේ
බස්නාහිර පළාතේ හා හුදෙකළා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පළාත්වල පාසල් ලබන 23 වෙනිදා විවෘත කෙරේ. එසේ ඇරඹෙන්නේ 6…
වැඩිදුර කියවන්න -
ජනපති ජාතිය ඇමතිීම අද
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ ජාතිය අමතමින් සිදු කරන විශේෂ කතාවක් අද රාත්‍රී 8.30 විකාශය කෙරේ. මෙම කතාව සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි…
වැඩිදුර කියවන්න -
අද සිට දින 21 ක් නිදහස් චතුරශ්‍රයේ පිරිතක්
ජනපති පදවිප්‍රාප්තිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් අද (18) සිට දින 21 ක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිරිතක් පැවැත්වීමට…
වැඩිදුර කියවන්න -
මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ දඩයම නවත්වන්න – විපක්ෂ නායක
ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ…
වැඩිදුර කියවන්න