දේශීය

පරීක්ෂණ කරන අපරාධ ගණන 07ක් වුණේ කොහොමද ?

මෙරට සිදු වූ අපරාධ සිදුවීම් 07ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පතිවරයාට දුන් නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අද(15) කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළා.

ඔහු එහිදී ප්‍රකාශ කළේ අපරාධ ගණන 07කට සීමා වූයේ කවර කරුණක් පදනම් කරගෙන ද යන්නයි.

එය පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button